"2022 ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය" නවතම කෘතිය - දැන් සියලුම සරසවි පොත්හල්වලින්

 


කර්තෘ: පී සමරසිරි, ආර්ථික විද්‍යාව බී.ඒ. (ගෞරව), එම්.ඒ., හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපති 
මිල: රුපියල් 1,100
පිටු ගණන : 320

පටුන

වන පරිච්ඡේදය: ආර්ථිකයක ව්‍යුහය සහ ව්‍යුහාත්මක අවදානම් හඳුනා ගැනීම

1.    අර්බුදයට පෙර වදන

2.    ආර්ථිකයක ව්‍යුහය වෙළෙඳපොළ පද්ධතිය මගින් තීරණය වීම

3.    ආර්ථිකය සහ මුදල්

4.    ආර්ථික ව්‍යුහයෙහි රාජ්‍ය මැදිහත් වීම - සාර්ව ආර්ථිකය කළමනාකරණය

5.    ආර්ථික ස්ථායිතාවය, අස්ථායීතාවය, අර්බුදය සහ ස්ථායිකරණය

වන  පරිච්ඡේදය: ශ්‍රී ලංකා ආර්ථික අර්බුදයට මග පෑදු ව්‍යුහාත්මක අවදානම්

1.    ශ්‍රී ලංකා ආර්ථික ව්‍යුහයෙහි මෑත කාලීන විකාශය

2.    ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය ජනිත කළ ව්‍යුහාත්මක ආර්ථික අවදානම්

3.   සාර්ව ආර්ථික කළමනාකරණයේ දුර්වලතාවයන් තුළින් ව්‍යුහාත්මක අවදානම් පෝෂණය වීම

වන පරිච්ඡේදය: ආර්ථික අර්බුදය පතිත වීම, පැතිරීම සහ සමාජ ආර්ථික ආදීනව

1.    ආර්ථික අර්බුදයන්ගේ පසුබිම

2.    ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය පතිත වූ ආකාරය

3.    ආර්ථික අර්බුදයෙහි සමාජ ආර්ථික ව්‍යසනය

වන පරිච්ඡේදය: ආර්ථික අර්බුදය කළමනාකරණ රාජ්‍ය ප්‍රතිපත්ති

1.    2020-21 කාලය තුළ අර්බුදය වැලැක්වීමට ගන්නා ලද ප්‍රතිපත්ති

2.    2022 වර්ෂය ආරම්භයේ සිට අර්බුදය නිරාකරණයට ගන්නා ලද ප්‍රතිපත්ති

3.    අර්බුද කළමනාකරණ රාජ්‍ය ප්‍රතිපත්තිවල කාර්යක්ෂමතාවය විමසීම



කර්තෘගේ වෙනත් පොත්

1මුදල් ගනුදෙනු, බැංකු සහ ආර්ථිකය - 2010 (සිංහල සහ දෙමළ), ශ්‍රී ලංකා මහ බැංකුව

2. මුලික ආර්ථික විද්‍යා මූලධර්ම විග්‍රහය - 2011, ශ්‍රී ලංකා මහ බැංකුව

3. ආර්ථික විද්‍යා මූලධර්ම සහ ප්‍රතිපත්ති - 2013, ශ්‍රී ලංකා මහ බැංකුව

4. A Survey of Financial System – 2017, ශ්‍රී ලංකා මහ බැංකුව

5. A Guide to Financial Services in Sri Lanka – 2017 (සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි), ශ්‍රී ලංකා මහ බැංකුව

6. Innovating Central Banks – 2019, සී/ස සරසවි ප්‍රකාශකයෝ

7. මූලික ආර්ථික ප්‍රශ්න සහ විකල්ප විසඳුම් ක්‍රම විග්‍රහය - 2020, සී/ස සරසවි ප්‍රකාශකයෝ

8. මූල්‍ය ආර්ථික විද්‍යාව: මුදල්, වාණිජ බැංකු සහ මහ බැංකුව - 2020, සී/ස සරසවි ප්‍රකාශකයෝ

9. ජාත්‍යන්තර ආර්ථික විද්‍යාව: ගෙවුම් ශේෂය, විදේශ විනිමය සහ ප්‍රතිපත්ති - 2021, සී/ස සරසවි ප්‍රකාශකයෝ

10. ක්‍ෂුද්‍ර ආර්ථික විද්‍යාව: පාරිභෝගික, නිෂ්පාදක සහ වෙළෙඳපොළ හැසිරීම් - 2021, සී/ස සරසවි ප්‍රකාශකයෝ

11.සාර්ව ආර්ථික විද්‍යාව: ජාතික ආදායම සහ උපයෝජනය, සාර්ව ආර්ථික කළමනාකරණය සහ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රවණතාවන් - 2021, සී/ස සරසවි ප්‍රකාශකයෝ


Comments

Popular posts from this blog

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

සදාචාර නොවූ මහ බැංකු වැටුප් ස්වාධීනත්වය - රජය අනාථ ද? පාලක මණ්ඩලය අස්විය යුතු ද?

රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස