Posts

Showing posts from November, 2021

A New Banking Book to Share Practical Knowledge - INNOVATING CENTRAL BANKS With New Mandate & Governance to Promote Safer Money and Banking in Open Economies

Image
  + Author: P Samarasiri 4 Parts, 16 Chapters, 751 Pages Published: 2019 (Sixth Book of the Author) Price: Rs. 1,000 Bookshops: Sarasavi, Expographic and Vijitha Yapa Contents Author's Remarks:  Innovative Overhaul to Prevent Extinction ... ... ... 1-20 PART I : Central Banks in Macroeconomic Management: Markets, Interventions and Stability CHAPTER 1 ... ... ... 23-31      Understanding Macroeconomy CHAPTER 2 ... ... ... 32-40     Central Bank Influence in Macroeconomy - A Snap Shot CHAPTER 3 ... ... ... 41-66     Central Bank Influence in Financial System CHAPTER 4 ... ... ... 67-99     Public Service in Macroeconomic Management PART II: Central Bank Governance: Public Trust and Survival CHAPTER 5 ... ... ... 102-118     Evolution of Central Banking and Mandates - An Overview CHAPTER 6 ... ... ... 119-193     Issues in Central Bank Governance CHAPTER 7 ... ... ... 194-228     Central Bank Financial Reporting CHAPTER 8 ... ... ... 229-249     Saving Central Banks for the Century PA

රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය ප්‍රතිපත්ති උත්තේජනයන් සංවර්ධනය වන රටවලට අහිමි ඇයි ? ප්‍රධාන ධාරා ආර්ථික විද්‍යා මූලධර්මයන් මෙම රටවලට අදාළ නොවේ ද?

Image
  (මෙම ලිපිය මෙම මාතෘකාව යටතේ ඉංග්‍රීසි භාෂාවෙන් මෙහි පළ කරන ලද ලිපියේ සිංහල අනුවාදයක් වන අතර එය බොහෝ පාඨකයන්ගේ ඉල්ලීම මත පළ කෙරේ.) සං වර්ධනය වන රටවල රජයන් විසින් තම රටවල ආර්ථිකයන් සහ ජීවන තත්ත්වයන් ගෝලීය කොරෝනා වසංගතයෙන් ගොඩ ගැනීම සඳහා රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය උත්තේජනයන් යොදා ගැනීම කෙරෙහි ප්‍රධාන ධාරා ආර්ථික විද්‍යාඥයන් විසින් දැඩි විරෝධය පළ කෙරේ. එම ආර්ථික විද්‍යාඥයන් විසින් දක්වන්නේ එය සංවර්ධිත රටවල රජයන්ට කළ හැකි වුව ද ,   ඉන් හට ගත හැකි අධි උද්ධමන සහ විදේශ මූල්‍ය අර්බුද අවදානම් හේතු කොට ගෙන එම සාර්ව ආර්ථික විද්‍යා මූලධර්මයන් සංවර්ධනය වන රටවලට යෝග්‍ය නොවන බව යි. එබැවින් , ඔවුන්ගේ ඇඟවූ නිර්දේශය වන්නේ , රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය ප්‍රතිපත්ති අවකාශය සිමා කොට දේශීය සම්පත් පදනමට ගැලපෙන මට්ටම්වල මෙම රටවල ජීවන තත්ත්වයන් පාලනය කරන ලෙස යි. මෙහිදී , කොරෝනා වසංගතය හේතු කොට ඉදිරි පරම්පරාවන් කෙරෙහි ද පැතිරෙන බලපෑම   සැලකිල්ලට නොගැනේ. එබැවින් , මූලික භාණ්ඩ හා සේවාවන්හි දැඩි හිඟය සහ රැකියා අවස්ථා අහිමි වීම තුළින් සමහර සංවර්ධනය වන රටවල බහුතර මහජන ජීවන තත්ත්වය මිරිකී ගොස් ඇත. එහෙත් , සංවර්ධිත රටවල

Why are Developing Countries not privileged to Fiscal and Monetary Stimuli? Are Mainstream Economic Principles different for them?

Image
  T here is a considerable resistance from Mainstream Economists for developing country governments adopting fiscal and monetary stimuli to help the economies and living conditions recover from the global coronavirus. They contend that, although developed country governments could do it, developing country governments are not privileged to such macroeconomic principles due to risks of possible hyperinflation and currency crises.   Therefore, their implicit recommendation is to restrict and control living standards in these countries at levels possible within the domestic resources base with a brake on fiscal and monetary space, regardless of the generational consequences of the Coronavirus.  As a result, the general public in some of the countries is squeezed by historic shortages of staple goods and services and loss of employment opportunities. However, developed country governments go out in their way to help recover economies and living standards, regardless of the underlying econo

ආර්ථික ප්‍රතිපත්ති අවුල තුළින් වත්මන් ගෝලීය කොරෝනා ආර්ථික පසුබැස්ම මහා ගෝලීය ආර්ථික අර්බුදයකට තල්ලු කෙරේ ද?

Image
  2020 වර්ෂය ආරම්භයේ හට ගත් ගෝලීය කොරෝනා වෛරසය මැඩලීම සඳහා රජයන් විසින් අනුගමනය කරන ලද චීන මාදිලියේ පුද්ගල සහ සමාජ අගුළු දැමීමේ ප් ‍ රතිපත්ති හේතු කොට ආර්ථිකයන් ද නිරායාසයෙන් අගුළු වැටුන බවත් ,  ඒ හේතු කොට ගෝලීය සැපයුම් ජාලයන් බිඳී යාම තුළින් ගෝලීය ආර්ථිකයේ ක්ෂණිකව හට ගත් මහා පසුබැසීම සැවොම දන්නා කරුණකි .   භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කඩා වැටීම තුළින් දැඩි සේවා වියුක්තියක් හට ගත් අතර එමගින් පොදුජන ජීවන තත්ත්වය පහළ යාම සහ දරිද් ‍ රතාවය ඉහළ යාම ගෝලීය වශයෙන් මෙන්ම රටවල ද පොදු ලක්ෂණය වී ඇත . ලෝකයේ සියළුම රටවල් වෙළෙඳාම හරහා ගෝලීය ආර්ථිකයක් තුළ ක් ‍ රියාත්මක වන බැවින් ධනවත් රටවල හෝ කලාපවල හට ගන්නා කම්පනයන් විගසින් ගෝලීය ආර්ථිකය පුරා පැතිරෙන බවට අතීත අත්දැකීම් නොඅඩුව පවතී . බොහෝ ගෝලීය කම්පනයන් මූල් ‍ ය අර්බුදයන් හෝ ව් ‍ යාපාරික චක් ‍ රයන් හෝ භූදේශපාලනික ගැටුම් හරහා හට ගෙන ඇත . එමගින් ගෝලීය ආර්ථිකය අගුළු වැටීමක් සිදු නොවූ අතර එය නොයෙකුත් හැල හැප්පීම් මත ක් ‍ රියාත්මක විය . එහෙත් ,  වත්මන් ගෝලීය ආර්ථික කම්පනය / මහා පසුබැසීම ලෝකයේ පවතින වෛද් ‍ ය විද් ‍ යාවේ දියුණුව අභිමවා යමින් හට ගත් නොදන්නා සෞඛ් ‍