මූල්‍ය ආර්ථික විද්‍යාව: මුදල්, වාණිජ බැංකු සහ මහ බැංකුව - මෑතදී නිකුත් වූ සරසවි ආර්ථික විද්‍යා ග්‍රන්ථ කලාපයයේ 2 වැනි ග්‍රන්ථය

 


කර්තෘ : පි සමරසිරි 
ප්‍රකාශනය : සරසවි පොත්හල

පරිච්ඡේදයන් : 07
ප්‍රධාන මාතෘකාවන් : 49
රුප සටහන් : 11
සංඛ්‍යා සටහන් : 41
පුහුණු ප්‍රශ්න: 250
පිටු ගණන : 616
මිල : රුපියල් 800
ඉලක්ක පාඨක කණ්ඩායම : අ.පො.ස. (උ.පෙ.) නව නිර්දේශය,
                            ඉහළ විභාගයන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන්

ග්‍රන්ථ කලාපයේ (5) මිල : රුපියල් 2,900


පටුන

1 වන පරිච්ඡේදය - මූල්‍ය පද්ධතිය හඳුනා ගැනීම                                                              17-135

1.     ව්‍යවහාර මුදල්,                                                                                                                         19

2.     මූල්‍ය උපකරණ (මුදල් ගෙවුම් උපකරණ, මූල්‍ය වෙළෙඳ උපකරණ),                                           21

3.     මූල්‍ය වෙළෙඳපොළවල් (සංවිධිත හුවමාරු, කවුන්ටර් වෙළෙඳපොළ,

වෙළෙඳපොළ වර්ගීකරණය - මුදල් ‍වෙළෙඳපොළ, ප්‍රාග්ධන වෙළෙඳපොළ,

විදේශ විනිමය වෙළෙඳපොළ සහ මූල්‍ය ව්‍යුත්පන්න වෙළෙඳපොළ- ණය ශ්‍රේණි කිරීම,

මූල්‍ය වෙළෙඳපොළ දර්ශක)                                                                                                        52

4.     ගෙවුම් නිෂ්කාශන පද්ධති (චෙක්පත් නිෂ්කාශනය, තත්කාලීන දළ පියවුම් පද්ධති,

ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවුම් පද්ධති, පොදු විද්‍යුත් මුදල් ප්‍රේෂණ ස්විචය,

ජාත්‍යන්තර ගෙවුම් සහ පියවුම් පද්ධති, නිර්ලේඛණ සුරැකුම්පත් නිෂ්කාෂණ පද්ධති,

කොටස් මධ්‍යම තැන්පතු පද්ධති, පුද්ගලික මුදල් පැවරුම් පද්ධති - හවාලා/උන්ඩියල්)                 82

5.     මූල්‍ය ආයතන (තැන්පත් භාර ගැනීම සහ ණය දීමේ මූල්‍ය ව්‍යාපාර කටයුතු කිරීමට

අවසර ඇති ආයතන, මුදල් තැන්පතු භාර ගැනීමට අවසර නොමැති ආයතන)                                 88

6.     මූල්‍ය ආරක්ෂණ ජාලය (මූල්‍ය අණපනත්, නියාමනය,

අධීක්ෂණය සහ නිරාකරණ අරමුදල් )                                                                                           97

7.     මූල්‍ය අවදානම් සහ මූල්‍ය ස්ථායිතාවය (මූල්‍ය අවදානම් සහ පොළී අනුපාතය,

මූල්‍ය අවදානම් සහ මූල්‍ය ආරක්ෂණ ජාලය, මහජන විශ්වාසය සහ මූල්‍ය පද්ධතිය                         103

8.     මූල්‍ය පද්ධතියෙහි ආර්ථික කාර්යභාරය                                                                                     122

9.     ශ්‍රී ලංකා මූල්‍ය පද්ධතියේ මෑත කාලීන ප්‍රවණතාවයන්

(මූල්‍ය ආයතන පද්ධතිය, ගෙවුම් සහ පියවුම් පද්ධතිය,

මූල්‍ය වෙළෙඳපොළ ගනුදෙනු, පොලී අනුපාතයන්, විදේශ විනිමය අනුපාතය)                              123

10.   සංඛ්‍යා සටහන් පරිශිෂ්ඨය                                                                                                         129 

2 වන පරිච්ඡේදය - මුදල් සහ මුදල් ඉල්ලුම                                                                      136-158

1.     භාණ්ඩ හුවමාරු ක්‍රමය                                                                                                             137

2.     මුදලේ ආර්ථික කාර්යයන් සහ මුදල් නිර්වචනය (ගිණුම් මාධ්‍යයක්, විනිමය මාධ්‍යයක්,

ද්‍රවශීල වත්කම් සන්නිධියක්, විලම්බිත  ගෙවුම් මාධ්‍යයක්,

භෞතික මුදල් සහ ඇඟවුන මුදල්, මුදල් ආදේශක හෝ ආසන්න මුදල්)                                       138

3.     මුදල් සහ ලෝක ආර්ථික පරිණාමය (භාණ්ඩ සහ ලෝහ මුදල්, රන් මිනුම සහ

මුදල් නෝට්ටු, බැංකු මුදල්, විද්‍යුත් මුදල්, ආර්ථික ගෝලීයකරණය සහ

ජාත්‍යන්තර සංචිත මුදල්, මුදල් පිළිබඳ මහජන විශ්වාසය)                                                           143

4.     මුදල් ඉල්ලුම (මුදල් ඉල්ලුම් චේතනාවන් - ගනුදෙනු චේතනාව, පූර්වෝපාය චේතනාව,  

        සමපේක්ෂණ චේතනාව)                                                                                                         149

5.     මුදල් ඉල්ලුම කෙරෙහි බලපාන සාධක (ආදායම් මට්ටම, පොලී අනුපාතය,  

        උද්ධමනය අපේක්ෂණයන්, මුදල් මායාව)                                                                                153

6.     සංඛ්‍යා සටහන් පරිශිෂ්ඨය                                                                                                        157 

3 වන පරිච්ඡේදය - මුදල් සැපයුම සහ මුදල් මැවීම                                                          159-214

1.     මුදල් සැපයුම නිර්වචනය සහ ඇස්තමේන්තු කිරීම (පටු මුදල් සැපයුම M1,

පුළුල් මුදල් සැපයුම M2, පුළුල් මුදල් සැපයුම M2b, පුළුල් මුදල් සැපයුම M4)                              159

2.     මුදල්  මැවීමේ සංකල්පය හඳුනා ගැනීම (තැන්පතු සහ ණය මැවීම)                                             163

3.     පදනම් මුදල් (නිර්වචනය සහ සාධක - මහ බැංකුවේ ශේෂ පත්‍රය, ශුද්ධ විදේශ වත්කම්,

රජයට දුන් ශුද්ධ ණය, බැංකුවලට දුන් ණය)                                                                                173

4.     මුදල් ගුණකය (නිර්වචනය සහ සාධක - ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය,

මහජනයාගේ ව්‍යවහාර මුදල් අනුපාතය,  බැංකු අතිරික්ත සංචිත අනුපාතය)                                  180

5.     මූල්‍ය සමීක්ෂණය (නිර්වචනය සහ සාධක - ඒකාබද්ධ බැංකු ශේෂ පත්‍රය,

ශුද්ධ විදේශ වත්කම්, රජයට දුන් ශුද්ධ ණය, මහජනතාවට දුන් ණය,

ගෙවුම් ශේෂය පිළිබඳ මූල්‍ය මතය)                                                                                              185

6.     මුදල් ප්‍රමාණවාදය (උද්ධමනය සහ ආර්ථික වර්ධනය)                                                                188

7.     මුදල් සහ සාර්ව ආර්ථිකය (සමාහාර ඉල්ලුම, සමාහාර සැපයුම සහ පොදු මිල මට්ටම,

මූල්‍ය වෙළෙඳපොළ සමතුලිතය, ආර්ථිකය කෙරෙහි මුදල් වෙළෙඳපොළ බලපෑම

මුදල් වෙළෙඳපොළ පාලනය)                                                                                                     192      

8.     සංඛ්‍යා සටහන් පරිශිෂ්ඨය                                                                                                         208  

4 වන පරිච්ඡේදය - උද්ධමනය සහ උද්ධමන පාලන ප්‍රතිපත්ති                                    215-247

1.     උද්ධමනය නිර්වචනය (සමාහාර ඉල්ලුම, සමාහාර සැපයුම සහ පොදු මිල මට්ටම)                     215

2.     උද්ධමනය ජනිත කෙරෙන සාධක (ඉල්ලුමෙන් ඇදුනු  උද්ධමනය,

පිරිවැයෙන් තල්ලු වූ උද්ධමනය, සමාහාර සැපයුම් සාධක,

ආර්ථික ව්‍යුහාත්මක සාධක)                                                                                                      217

3.     උද්ධමනයෙහි ආර්ථික බලපෑම (මුදලේ  ක්‍රය ශක්තිය  පහළ යාම,

පොදු ජනතාවගේ ජීවන තත්ත්වය පහළ යාම, ඉතුරුම් පහළ යාම,

මූර්ත පොලී අනුපාතය පහළ යාම, උද්ධමන අපේක්ෂණයන් ඉහළ යාම,

විදේශ වෙළෙඳ හිඟය ඉහළ යාම සහ විනිමය අනුපාතය අවප්‍රමාණය වීම,

වෘත්තීය සමිති ක්‍රියාමාර්ග, ආදයම් ව්‍යාප්ති විෂමතාවය සහ දරිද්‍රතාවය ඉහළ යාම,

ආර්ථික අස්ථායීතාවය, මුදල් පිළිබඳ මහජන විශ්වාසය පිරිහීම)                                                    222

4.     උද්ධමන පාලන ප්‍රතිපත්ති (ඉල්ලුම් පාලන ප්‍රතිපත්ති, සැපයුම් ප්‍රසාරණ ප්‍රතිපත්ති,

මිල පාලන ප්‍රතිපත්ති)                                                                                                                226

5.     උද්ධමනය  ගණනය  කිරීම (මිල දර්ශකයන් සැකසීමේ ක්‍රමවේදය,

උද්ධමන අනුපාතයන් - මාසික උද්ධමනය, වාර්ෂික උද්ධමනය,

වාර්ෂික සාමාන්‍ය උද්ධමනය - මූර්ත වටිනාකම ගණනය කිරීම,

මූල උද්ධමනය, නිෂ්පාදක මිල දර්ශක සහ තොග මිල දර්ශක,

දළ දේශීය නිෂ්පාදන අවධමනකය)                                                                                           229

6.     උද්ධමනය ගණන කිරීම පිළිබඳ දුර්වලතාවන්                                                                          239

7.     සංඛ්‍යා සටහන් පරිශිෂ්ඨය                                                                                                       244

5 වන පරිච්ඡේදය - මූල්‍ය ප්‍රතිපත්තිය                                                                                248-336

1.     මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ (ප්‍රතිපත්ති පොළී අනුපාතයන්,

විවට වෙළෙඳපොල කටයුතු, ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය,

බැංකු ණය පාලනයන්, මහ බැංකු ණය, යහ පෙලඹුම)                                                                 248

2.     මූල්‍ය ප්‍රතිපත්ති සම්ප්‍රේෂණ යාන්ත්‍රණය (ප්‍රතිපත්ති උපකරණ,

3.     ක්ෂණික මූල්‍ය ඉලක්ක, අන්තර් මූල්‍ය ඉලක්ක, ප්‍රතිපත්ති අරමුණු

     වෙළෙඳපොළ සම්ප්‍රේෂණ ප්‍රතික්‍රියාආර්ථික දත්ත ඇගයීමආර්ථික  ප්‍රතික්‍රියාවන්)                        271      

4.     මූල්‍ය ප්‍රතිපත්ති අරමුණු (මිල ස්ථායිතාවය, ආර්ථික ස්ථායිතාවය,

5.     උපරිම සේවා නියුක්තිය සහ මූල්‍ය ස්ථායිතාවය, මූල්‍ය ප්‍රතිපත්ති අරමුණු ගැටීම)                         278

6.     මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයන්

(වෙළෙඳපොළ මත පදනම් වූ උද්ධමන පාලන ක්‍රමවේදය, ආංශීය මූල්‍ය සහ

ණය අවශ්‍යතාවන් මත පදනම් වූ පරිපාලන ක්‍රමවේදය)                                                               284

7.     වෙළෙඳපොළ මත පදනම් වූ මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රමවේදයේ කාර්යසාධන ගැටළු

(බැංකු පද්ධතියේ ද්‍රවශීලතාවය පිළිබඳ ඇස්තමේන්තුවල ගැටළු

ප්‍රතිපත්ති පොලී අනුපාතයන්ට සංවේදී වන මූල්‍ය සහ ප්‍රාග්ධන වෙළෙඳපොළවල් නොපැවතීම, 

පාරිභෝගික මිල දර්ශකය තුළින් ගණනය කෙරෙන උද්ධමන අනුපාතයේ නොගැලපීම, 

උද්ධමන පුරෝකථනයන් අතාත්වික වීම, මූල උද්ධමනයේ අයෝග්‍යතාවය, 

මැදි හා දිගු කාලය පිළිබඳ කාල නිර්ණයන් නොමැති වීම, රාජ්‍ය අයවැය හිඟය සහ 

ණය ඉහළ මට්ටමක පැවතීම, ආර්ථික ගෝලීයකරණය සහ ආයෝජන ප්‍රවාහයන් 

තුළින් ඇති වන ප්‍රතිවිරුද්ධ බලපෑම, මූල්‍ය ප්‍රතිපත්ති සම්ප්‍රේෂණයේ කාල වකවානු සහ 

ආර්ථික විචල්‍යයන් නොදැනීම, ප්‍රතිපත්ති පොලී අනුපාතයන් 

අභිමාතානුරූපී ලෙස තීරණය කිරීම, නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ මූල්‍ය ප්‍රතිපත්තියේ 

ශක්‍යතාවයක් නොමැතිවීම, වත්කම් බුබුළු අවදානම, 

උද්ධමන අපේක්ෂණයන් නැංගුරම් ලෑම ප්‍රයෝගික නොවීම

මිල පාලන වෙළෙඳපොළ ක්‍රමය අසාර්ථක වීම, ආර්ථික/ව්‍යාපාර චක්‍රයන් වැලැක්විය නොහැකි වීම

මූල්‍ය ප්‍රතිපත්තිය මුදල් වෙළෙඳුන්ගේ/මුදල් වෙළෙඳපොළ ග්‍රහණයට හසු වීම

සැපයුම් අංශයේ ආතතීන්ට එරෙහිව ක්‍රියා කිරීම සඳහා මූල්‍ය ප්‍රතිපත්තිය යෝග්‍ය නොවීම

මූල්‍ය ප්‍රතිපත්තියේ සාර්ව ආර්ථික කාර්යසාධනය තහවුරු කළ නොහැකි වීම)                           287 

8.   ශ්‍රී ලංකාවට සුදුසු මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රමවේදය පිළිබඳ යෝජනාව 

       (ආංශීය ණය ව්‍යාප්තිය මත පදනම් වූ  මූල්‍ය ප්‍රතිපත්තියක අවශ්‍යතාවය

        2020 මාර්තු සහ අප්‍රේල් මාසයන් තුළ කොරෝනා අර්බුද මර්ධන ගෝලීය මූල්‍ය ප්‍රතිපත්ති අත්දැකීම්

        ශ්‍රී ලංකා මහ බැංකුවේ කොරෝනා අර්බුද මර්ධන මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ කෙටි විමර්ශනය

        කොරෝනා මූල්‍ය සහ ආර්ථික අර්බුදය මර්ධනය සඳහා 

        මූල්‍ය සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති සංකලනය)                                                                            323

9.     සංඛ්‍යා සටහන් පරිශිෂ්ඨය                                                                                                      381  

6 වන පරිච්ඡේදය - වාණිජ බැංකු පද්ධතිය                                                                     387-473

1.     ලෝකයේ බැංකු පරිණාමය හැඳින්වීම (භාණ්ඩ  තැන්පතු සහ ණය,  

රන් කරුවන්, නූතන බැංකු)                                                                                                      387      

2.     නූතන බැංකු ව්‍යාපාරික කටයුතු (ශේෂ පත්‍රය ඇතුළත කටයුතු සහ 

      ශේෂ පත්‍ර‍‍යෙන් පිටත කටයුතු, තැන්පතු භාර ගැනිම, ණය දීම

        ගනුදෙනු සේවාවන්)                                                                                                               389

3.     බැංකු ව්‍යාපාරික ක්ෂේත්‍රයන් සහ සේවා සැපයුම් ජාලය

(සිල්ලර බැංකු හෝ පාරිභෝගික බැංකු, සාංගමික බැංකු, ආයෝජන බැංකු

ගනුදෙනු බැංකුසංවර්ධන බැංකු, ස්ලාමීය බැංකු, බැංකු ශාඛා, ටෙලි බෑන්කින්

ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රඅන්තර්ජාල බැංකු සහ ජංගම බැංකු, විද්‍යුත් බැංකු

මූල බැංකු පද්ධතිය, බෙදු ලෙජරය)                                                                                            400

4.     බැංකුවල ආර්ථික කාර්යභාරය (ගෙවුම් මාධ්‍යයක්, වටිනාකමේ ද්‍රවශීල සන්නිධියක්,

විලබිත ගෙවුම් මාධ්‍යයක්, මුදල් සැපයුම් කරුවකු

සහ මූල්‍ය ප්‍රතිපත්ති සම්ප්‍රේෂණ නියෝජිතයකු)                                                                           408

5.     බැංකු අවදානම් (ණය අවදානම, ද්‍රවශීලතා අවදානම, වෙළෙඳපොළ අවදානම

       මෙහෙයුම් අවදානම සහ පද්ධති අවදානම)                                                                                 411

6.     බැංකු අවදානම් කලමනාකරණය (ණය අවදානම, ද්‍රවශීලතා අවදානම,

වෙළෙඳපොළ අවදානම, මෙහෙයුම් අවදානම, පද්ධති අවදානම, 

වත්කම්-වගකීම් කලමනාකරණය, අවදානම්වල විචක්ෂණ මට්ටම සහ 

අවදානම් ආවරණය සම්පත් - ප්‍රාග්ධනය, ලාභදායීතාවය

ද්‍රවශීලතාවය, කලමනාකාරිත්වය)                                                                                              423

7.     බැංකු නියාමනය සහ අධීක්ෂණය (නියාමනය, අධීක්ෂණය - අඛණ්ඩ අධීක්ෂණය

      බැංකු පරීක්ෂණ - අවදානම් මත පදනම් වූ ඇගයීම, තිරසර පැවැත්ම පිළිබඳ 

      අවදානම ඇගයීමකැමල් ඇගයීම)                                                                                             443

8.    ශ්‍රී ලංකා වාණිජ බැංකු පද්ධතියෙහි ප්‍රධාන මූල්‍ය ප්‍රවණතාවයන් (බැංකු ශේෂ පත්‍රය,

ආදායම් සහ වියදම්, අවදානම් සහ මූල්‍ය ප්‍රතිපල, වත්කම් ව්‍යුහය, වගකීම් ව්‍යුහය,

අසම්භාව්‍ය වගකීම්, ණය ගුණාත්මකභාවය, ප්‍රාග්ධනය, ද්‍රවශීලතාවය, ලාභදායිතාවය,

බැංකු ගනුදෙනුකාර ආරක්ෂාව සහ මහජන විශ්වාසය)                                                                 449

9.      සංඛ්‍යා සටහන් පරිශිෂ්ඨය                                                                                                        464 

7 වන පරිච්ඡේදය - ශ්‍රී ලංකා මහ බැංකුව                                                                            474-579

1.     ලෝකයේ මහ බැංකු ක්‍රමයේ පරිණාමය (රාජ්‍ය අනුග්‍රහය ලත් වාණිජ බැංකු, රන් මිනුම,

ව්‍යවහාර මුදල් සංගමය, ව්‍යවහාර මුදල් මණ්ඩලය, රාජ්‍ය මහ බැංකු)                                             474

2.     ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටුවීම (ව්‍යවහාර මුදල් මණ්ඩල ක්‍රමය, මුදල් නීති පනත, ශ්‍රී

ලංකා මහ බැංකුවේ අරමුණු)                                                                                                        481

3.     ශ්‍රී ලංකා මහ බැංකුවේ  අභ්‍යන්තර පරිපාලන ක්‍රමය (මුදල් මණ්ඩලය,  මහ බැංකු අධිපති

       නියෝජ්‍ය අධිපතිවරු,  මහ බැංකුවේ දෙපාර්තමේන්තු, වාර්තා ප්‍රකාශනය

       මහ බැංකු ස්වාධීනත්වය-අරමුණු ස්වාධීනත්වය, ප්‍රතිපත්ති උපකරණ ස්වාධීනත්වය

       කළමනාකරණ ස්වාධීනත්වය, තර්ක විතර්ක)                                                                              486      

4.     ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යභාරයෙන් තෝරා ගත් කාර්යයන් කිහිපයක්

(මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම, ව්‍යවහාර මුදල් නිකුත් කිරීම,

වාණිජ බැංකුවල බැංකුව ලෙස ක්‍රියා කිරීම - බැංකු ගිණුම් පවත්වා ගෙන යාම,

ණය පහසුකම් සැපයීම, විදේශ විනිමය වෙළෙඳාම - විදේශ විනිමය අනුපාතය ආරක්ෂා කිරීම, 

බැංකු, මූල්‍ය ආයතන සහ ගෙවීම් පද්ධති නියාමනය සහ අධීක්ෂණය කිරීම,

ජාතික ගෙවුම් සහ පියවුම් සේවාවන්, රජයේ බැංකුකරු, ෆිස්කල්/රාජ්‍ය මූල්‍ය නියෝජිතයා,

රජයේ මූල්‍ය උපදේශක, රජයේ නියෝජිතයෙකු ලෙස ක්‍රියාකිරීම,

මහ බැංකුවේ පොදු මහජන සේවය සහ කාර්යසාධන ඇගයීම)                                                    500

5.    ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය වාර්තාකරනය (ලාභ ගණනය කිරීම සහ බෙදා හැරීම,

ජාත්‍යන්තර සංචිත ප්‍රත්‍යාගණනය, ජාත්‍යන්තර සංචිත පිළිබඳ ගිණුම් ප්‍රමිති,

ශ්‍රී ලංකා මහ බැංකුව විගණනය)                                                                                                   541

6.    ශ්‍රී ලංකා මහ බැංකුවේ මෑත කාලීන මූල්‍ය ප්‍රවණතාවන් (ශේෂ පත්‍රය, විදේශ සංචිත වත්කම්, 

        දේශීය වත්කම්, වගකීම් ව්‍යුහය, ආදායම, මූල්‍ය ප්‍රතිපත්ති ආදායම,

මෙහෙයවුම්/පරිපාලන වියදම්, ලාභය, රජයට ලාභ බෙදීම, ප්‍රාග්ධනය,

මහ බැංකුවට ව්‍යාපාරික ගිණුම් අවශ්‍ය ද?, මුදල් නිකුත් කිරීමේ ලාභය)                                         554

7.    සංඛ්‍යා සටහන් පරිශිෂ්ඨය                                                                                                          570

පාරිභාෂික වචන                                                                                                             580-600

ආදර්ශ ප්‍රශ්න 250                                                                                                           601-615

අ.පො.ස. (උසස් පෙළ) ආර්ථික විද්‍යාව නිපුණතාවන්                                                     616


සරසවි ආර්ථික විද්‍යා ග්‍රන්ථ කලාපය

1. මූලික ආර්ථික ප්‍රශ්න සහ විකල්ප විසඳුම් ක්‍රම විග්‍රහය - 2020

2. මූල්‍ය ආර්ථික විද්‍යාව: මුදල්, වාණිජ බැංකු සහ මහ බැංකුව - 2020

3. ජාත්‍යන්තර ආර්ථික විද්‍යාව: ගෙවුම් ශේෂය, විදේශ විනිමය සහ ප්‍රතිපත්ති - 2021

4. ක්‍ෂුද්‍ර ආර්ථික විද්‍යාව: පාරිභෝගික, නිෂ්පාදක සහ වෙළෙඳපොළ හැසිරීම් - 2021

5. සාර්ව ආර්ථික විද්‍යාව: ජාතික ආදායම සහ උපයෝජනය, 

    සාර්ව ආර්ථික කළමනාකරණය සහ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රවණතාවන් - 2021

    කර්තෘ : පි සමරසිරි

Comments

Popular posts from this blog

රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

2022 ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය - සරසවි පොත්හලෙන් නව ග්‍රන්ථයක් ළඟදීම - කර්තෘ: පී සමරසිරි