සාර්ව ආර්ථික විද්‍යාව: ජාතික ආදායම සහ උපයෝජනය, සාර්ව ආර්ථික කළමනාකරණය සහ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රවණතාවන් - සරසවි ආර්ථික විද්‍යා ග්‍රන්ථ කලාපයයේ 5 වැන්න නිකුත් විය


කර්තෘ : පි සමරසිරි 
ප්‍රකාශනය : සරසවි පොත්හල

පරිච්ඡේදයන් : 08
ප්‍රධාන මාතෘකාවන් : 27
රුප සටහන් : 38
සංඛ්‍යා සටහන් : 34
පුහුණු ප්‍රශ්න: 150
පිටු ගණන : 542
මිල : රුපියල් 900
ඉලක්ක පාඨක කණ්ඩායම : අ.පො.ස. (උ.පෙ.) නව නිර්දේශය,
                            ඉහළ විභාගයන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන්

ග්‍රන්ථ කලාපයේ (5) මිල : රුපියල් 2,900

පටුන

1  වන පරිච්ඡේදය - සාර්ව ආර්ථික විද්‍යාව සහ සාර්ව ආර්ථිකය හඳුනා ගැනී           15-56

1.     සාර්ව ආර්ථික විද්‍යාව විෂය පථය (ක්‍ෂුද්‍ර වෙළෙඳපොළෙන් සාර්ව ආර්ථිකයට, සාර්ව ආර්ථික විග්‍රහය)

2.     සාර්ව ආර්ථිකය - නිෂ්පාදන ක්‍රියාවලිය සහ වෙළෙඳපොළ (සාර්ව නිෂ්පාදන ක්‍රියාවලිය: ජාතික නිෂ්පාදිතය සහ උපයෝජනය, වෙළෙඳපොළ ක්‍රියාකාරිත්වය සහ ක්‍රියාකාරීන්, මුදල් සහ නිෂ්පාදන ක්‍රියාවලිය, ආදායම් චක්‍රීය ප්‍රවාහය: ජාතික නිෂ්පාදිතය, ආදායම සහ වියදම)

3.     නිෂ්පාදන සාධක වෙළෙඳපොළ (සාධක වෙළෙඳපොළ ඉල්ලුම සහ සැපයුම, සාධක වෙළෙඳපොළ සමතුලිතය, සංක්‍රාම ඉපයීම් සහ ආර්ථික බදු කුලිය, ශ්‍රම වෙළෙඳපොළ සහ සේවා නියුක්තිය, සාධක වෙළෙඳපොළ කෙරෙහි රාජ්‍ය මැදිහත්වීම්)

 

2  වන පරිච්ඡේදය - ජාතික ආදායම් ගිණුම්කරණය සහ ආර්ථිකය                             57-120

1.     ජාතික ආදායම් ගිණුම් සංකල්පයන් (නිෂ්පාදිත ප්‍රවේශය, එකතු කළ වටිනාකම ගණනය කිරීම, නිෂ්පාදන වටිනාකම ගණනය කිරීම,  වියදම් ප්‍රවේශය, මූර්ත ජාතික ආදායම, සම්පත් සහ සම්පත් උපයෝජනය, ක්‍රය ශක්ති සාම්‍ය නිෂ්පාදිතය, විභව නිෂ්පාදිතය, ජාතික ආදායම් සමීකරණය සහ ආංශීය ආර්ථික අසමතුලිතාවන්)

2.     ජාතික ගිණුම් ආර්ථික දර්ශකයන් (ආර්ථික වර්ධනය, ඒක පුද්ගල ආදායම, වියදම් ව්‍යුහය, ආංශීය නිෂ්පාදන ව්‍යුහය,  පොදු මිල මට්ටමේ වෙනස් වීම, වෙනත් සාර්ව ආර්ථික දර්ශකයන්)

3.     ආර්ථික ව්‍යාප්ති විෂමතාවය (ව්‍යාප්ති විෂමතාවය අර්ථ දැක්වීම,  රාජ්‍ය සේවාවන් සහ ව්‍යාප්ති විෂමතාවය,  ආදායම් ව්‍යාප්ති විෂමතාවය, ජීවන තත්ත්ව විෂමතාවය, සාධාරණ ව්‍යප්ති ප්‍රතිපත්ති)

4.     ශ්‍රී ලංකාවේ මෑත කාලීන ජාතික ආදායම් ප්‍රවණතාවන් (ආර්ථික වර්ධන අනුපාතය, ආංශීය නිෂ්පාදන ව්‍යුහය, ඒක පුද්ගල ආදායම, ඉතුරුම් අනුපාතය, ආයෝජන අනුපාතය, උද්ධමන අනුපාතය, සේවා වියුක්ති අනුපාතය)

 

3   වන පරිච්ඡේදය - ජාතික ආදායම  තීරණය සහ සමතුලිතය                                    121-160

1.     ආර්ථිකයක ජාතික ආදායම් සමතුලිතය (ආවෘත ආර්ථිකයක  ජාතික ආදායම් සමතුලිතය, ජාතික ආදායම් ගුණකය සහ සමතුලිතය, රාජ්‍ය බදු සහ ගුණකය, විවෘත ආර්ථිකයක  ජාතික ආදායම් සමතුලිතය සහ ගුණකය, සමතුලිතය ප්‍රස්තාරිකව ඉදිරිපත් කිරීම)

2.     සාර්ව ආර්ථික සමතුලිතය (දේශීය භාණ්ඩ වෙළෙඳපොළ සමතුලිතය, මුදල් වෙළෙඳපොළ සමතුලිතය, විදේශ වෙළෙඳපොළ සමතුලිතය, සාර්ව ආර්ථික/වෙළෙඳපොළ සමතුලිතය)

3.     විවෘත ආර්ථිකයක  සමතුලිතය කෙරෙහි මූල්‍ය සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති බලපෑම විග්‍රහය (ස්ථාවර විනිමය අනුපාතය ක්‍රමය යටතේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය සහ මූල්‍ය ප්‍රතිපත්තිය, නම්‍ය විනිමය අනුපාත ක්‍රමය යටතේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය සහ මූල්‍ය ප්‍රතිපත්තිය, ප්‍රතිපත්ති සංකලනය සහ ආර්ථික සමතුලිතය)

 

4   වන පරිච්ඡේදය - පරිභෝජනය, ඉතිරි කිරීම සහ ආයෝජනය                             161-188

1.     පරිභෝජනය සහ ඉතිරි කිරීම (සම්භාව්‍ය මතය, ජීවන චක්‍ර කල්පිතය, නිත්‍ය ආදායම් කල්පිතය, නූතන ආර්ථික විග්‍රහය,

2.     ආයෝජනය (ප්‍රාග්ධනයේ ආන්තික ඵලදාව, ප්‍රාග්ධනයේ උපයෝජන පිරිවැය, සංතෘප්ත ප්‍රාග්ධනය, ටෝබින් q, ඉතුරුම් සහ ආයෝජන තුලනය)

 

5   වන පරිච්ඡේදය - රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය සහ ආර්ථිකය                                       189-268

1.     රාජ්‍ය අයවැය සහ සංයුතිය (ශ්‍රී ලංකාවේ අයවැය ඉදිරිපත් කිරීම, රාජ්‍ය ආදායම, රාජ්‍ය වියදම, අයවැය පරතරය, රාජ්‍ය ණය මුලාශ්‍රයන්)

2.     රාජ්‍ය අයවැය ගුණ දොස් විමසුම (ආර්ථික වාසි,  ආර්ථික අවාසි, රාජ්‍ය ණය මට්ටම ඇගයීම)

3.     නූතන මූල්‍ය න්‍යාය සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය (නූතන මූල්‍ය න්‍යාය ප්‍රචලිත වීමේ සාධක, නූතන මූල්‍ය න්‍යායේ පදනම, නූතන මූල්‍ය වාදීන්ගේ නිර්දේශය, නූතන මූල්‍ය න්‍යායට විරුද්ධ මතයන්, නූතන මූල්‍ය න්‍යායේ ප්‍රයෝගික වැදගත්කම)

4.     රාජ්‍ය මූල්‍ය ක්‍රියාකාරකම් සහ සමාජ සාධාරණත්වය (රාජ්‍ය වියදම් සාධාරණත්වය, බදු මූලධර්ම, බදු ආපාතය, බදු පදනම, බදුවල ආර්ථික බලපෑම)  

5.     ශ්‍රී ලංකාවේ  රාජ්‍ය අයවැය ප්‍රවණතාවන් (අයවැය හිඟය, අයවැය හිඟය මූල්‍යකරනය, රාජ්‍ය ආදායම් ව්‍යුහය, රාජ්‍ය වියදම් ව්‍යුහය, රාජ්‍ය ණය මට්ටම සහ ව්‍යුහය)

 

6   වන පරිච්ඡේදය - ජාත්‍යන්තර වෙළෙඳාම සහ ආර්ථිකය                                       269-326

1.     ප්‍රධාන ජාත්‍යන්තර වෙළෙඳ න්‍යායයන් (වාණිජවාදය, නිරපේක්ෂ වාසි න්‍යාය,  සාපේක්ෂ වාසි න්‍යාය, වෙළෙඳ වාසි තීරණය කෙරෙන සාධක)

2.     ජාත්‍යන්තර වෙළෙඳාම, ආර්ථික ගෝලීයකරනය සහ වෙළෙඳ ප්‍රතිපත්ති (ජාත්‍යන්තර වෙළෙඳාම සහ ආර්ථික වාසි, විදේශ වෙළෙඳ ප්‍රතිපත්ති, විදේශ වෙළෙඳාම සහ ආර්ථික ගෝලීයකරනය)

3.     ශ්‍රී ලංකාවේ විදේශ වෙළෙඳ දත්ත සහ මෑත කාලීන ප්‍රවණතාවන් (විදේශ වෙළෙඳ දත්ත, මෑත කාලීන විදේශ වෙළෙඳ ප්‍රවණතාවන්)

 

7   වන පරිච්ඡේදය - සාර්ව ආර්ථික කළමනාකරණය                                                327-432

1.     ආර්ථික වර්ධනය  සහ සංවර්ධනය (ආර්ථික වර්ධනය, ආර්ථික සංවර්ධනය, ආර්ථික වර්ධන සහ සංවර්ධන ආකෘතින්)

2.     ආර්ථික ස්ථායිකරනය (ව්‍යාපාර චක්‍රයන්

3.     ආර්ථික ප්‍රතිපත්ති හඳුනා ගැනීම සහ ඇගයීම (ප්‍රතිපත්තිවල මූලික ස්වරුපය, ප්‍රතිපත්තිය කාණ්ඩයන්, ප්‍රතිපත්ති ව්‍යුහය සහ ගැටුම්, ආර්ථික වර්ධනය, සංවර්ධනය සහ ස්ථායීකරනය ඇගයීම)

4.     මෑත කාලීන ගෝලීය ආර්ථික අර්බුදයන් (2007/09 ගෝලීය මූල්‍ය අර්බුදය, 2020/21 ගෝලීය කොරෝනා වසංගත ආර්ථික අර්බුදය)

 

8   වන පරිච්ඡේදය - ශ්‍රී ලංකා ආර්ථිකයේ ව්‍යුහය සහ සාර්ව ප්‍රවණතාවන්                   433-488

1.     ශ්‍රී ලංකාවේ ආර්ථික පසුබිම සහ දත්ත හඳුනා ගැනීම (විශේෂ ප්‍රතිපත්ති සහ බාහිර සිදුවීම්/කම්පනයන්, සාර්ව ආර්ථික දත්ත භාවිතය)

2.     2020 වර්ෂයේ ශ්‍රී ලංකා ආර්ථිකයේ කාර්යසාධනය (මූර්ත අංශය, රාජ්‍ය මූල්‍ය අංශය, විදේශ අංශය, මූල්‍ය අංශය, 2020 වර්ෂයේ සාර්ව ආර්ථික කළමනාකරණ ක්‍රමවේදය)

3.     2014 - 2020 ශ්‍රී ලංකා ආර්ථිකයේ සාර්ව ප්‍රවණතාවන් (මූර්ත අංශය, රාජ්‍ය මූල්‍ය අංශය, විදේශ අංශය, මූල්‍ය අංශය, ජන විකාශ ප්‍රවණතාවය, ආර්ථික ව්‍යාප්ති විෂමතාවය, 2021 සහ ඉදිරි වර්ෂවල සාර්ව ආර්ථික අවදානම)


පාරිභාෂික වචන                   489-497
සංඛ්‍යා සටහන් පරිශිෂ්ඨය     498-510
ප්‍රස්තාර පරිශිෂ්ඨය                511-528  
ආදර්ශ ප්‍රශ්න 150                 529-541
අ.පො.ස. (උ. පෙළ) ආර්ථික විද්‍යාව නිපුණතාවන්    542

මෙම කලාපයේ අනෙක් ග්‍රන්ථ 04
මූලික ආර්ථික ප්‍රශ්න සහ විකල්ප විසඳුම් ක්‍රම විග්‍රහය - 2020

මූල්‍ය ආර්ථික විද්‍යාව: මුදල්, වාණිජ බැංකු සහ මහ බැංකුව - 2020

ජාත්‍යන්තර ආර්ථික විද්‍යාව: ගෙවුම් ශේෂය, විදේශ විනිමය සහ ප්‍රතිපත්ති - 2021

ක්‍ෂුද්‍ර ආර්ථික විද්‍යාව: පාරිභෝගික, නිෂ්පාදක සහ වෙළෙඳපොළ හැසිරීම් - 2021


Comments

Popular posts from this blog

රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස

මහ බැංකු වැටුප් - රජය අනාථ යි. මහ බැංකුව ස්වාධීන යි.

2022 ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය - සරසවි පොත්හලෙන් නව ග්‍රන්ථයක් ළඟදීම - කර්තෘ: පී සමරසිරි