Posts

රටවල මුදල් මුද්‍රණය කරන්නේ කෙසේ ද? කුමක් සඳහා ද? මුදල් මුද්‍රණයේ උද්ධමන බිය සාධාරණ ද? - ඔබේ ආර්ථික දැනුමට අත්වැලක් VII කොටස

Image
ම හජනයා විසින් තම ගනුදෙනු සඳහා කාසි සහ නෝට්ටු මුදල් භාවිතා කළ ද , එම මුදල් ආර්ථිකයට නිකුත් කිරීම හෙවත් මුදල් මුද්‍රණය කෙරෙන ආකාරය පිළිබඳ දැනුමක් බොහෝ මහජනයාට නොමැත. මේ දිනවල ලෝකය පුරා අධික මුදල් මුද්‍රණයක් පවතින බවත් , එමගින් අධි උද්ධමන පීඩනයක් හට ගෙන ඇති බවත් , ඒ හේතු කොට ස්ථාවර සහ අඩු ආදායම් ලාභීන්ගේ ජීවන මට්ටම කඩා වැටෙමින් පවතින බවත් , සමහර මූල්‍ය වාදී ආර්ථික විද්‍යාඥයන් විසින් රජයන් සහ මහ බැංකු වෙත දෝෂාරෝපණය කිරීම දැකිය හැකිය. බොහෝ රටවල විපක්ෂ දේශපාලනික නායකයන් විසින් රජයන් විවේචනය කිරීම සඳහා ද මෙය නිරන්තරයෙන් භාවිතා කෙරේ. එහෙත් , මේ පිළිබඳ ව විවිධ ආර්ථික විද්‍යා සංකල්පයන් මත පදනම් වී වාද විවාද කිරීම දැකිය හැකිය. මෑත කාලයේ බොහෝ රටවල මුදල් මුද්‍රණයට හේතුව ගෝලීය කොරෝනා වසංගතය හේතු කොට හට ගෙන ඇති ආර්ථික අවපාතය මැඩලීමට අවශ්‍ය මූල්‍ය සම්පත් ණය ප්‍රසාරණය හරහා රජය සහ මහජනතාව වෙත සැපයීම සඳහා බව නොරහසකි. ආර්ථික පසුබැසීම් පවතින කාලවල මුදල් සැපයුම ප්‍රසාරණය කොට ළිහිල් මූල්‍ය තත්ත්වයක් පවත්වා ගැනීම හරහා ආර්ථිකයේ සමාහාර වියදම හෝ ඉල්ලුම ඉහළ නැංවීමේ මූල්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ යුතු බව ...

Money Dealer Driven Global Monetary Tightening Ahead – A Catastrophic Drive for the Global Recovery from the Coronavirus?

Image
  L ast article posted on October 30 provided my views on the inappropriateness of the Mainstream Economics for the recovery and rehabilitation of economies from the Coronavirus and the urgent need for a New-stream Economics. In this context, this article presents my views on the inappropriateness of the present market-based monetary policy models and the need for a new model as part of the New-stream Economics to serve the general public. In less than 2 years of the historic monetary policy relaxation to fight the global Coronavirus, money market/investment analysts have started predicting the tightening phase of the monetary policy cycle soon on account of rising inflationary pressures and resulting increase in market interest rates. This is in line with the monetarists’ version of the monetary policy to control the inflation or inflation targeting monetary policy to sustain the price stability in the economy.  This is based on a blind concept of the disequilibrium of the...

මූල්‍ය ආර්ථික විද්‍යාව: මුදල්, වාණිජ බැංකු සහ මහ බැංකුව - මෑතදී නිකුත් වූ සරසවි ආර්ථික විද්‍යා ග්‍රන්ථ කලාපයයේ 2 වැනි ග්‍රන්ථය

Image
  කර්තෘ : පි සමරසිරි  ප්‍රකාශනය : සරසවි පොත්හල පරිච්ඡේදයන් : 07 ප්‍රධාන මාතෘකාවන් : 49 රුප සටහන් : 11 සංඛ්‍යා සටහන් : 41 පුහුණු ප්‍රශ්න: 250 පිටු ගණන : 616 මිල :  රුපියල් 8 00 ඉලක්ක පාඨක කණ්ඩායම : අ.පො.ස. (උ.පෙ.) නව නිර්දේශය,                             ඉහළ විභාගයන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන් ග්‍රන්ථ කලාපයේ (5) මිල :  රුපියල් 2,900 පටුන 1 වන පරිච්ඡේදය - මූල්‍ය පද්ධතිය හඳුනා ගැනීම                                                                 17-135 1.      ව්‍යවහාර මුදල් ,               ...